ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීම සතියකින් කල් දැමීමට තීරණය කර ඇත.
මේ වසර (2024) ආරම්භයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ 05 වන මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ලබන 20දා ප්‍රකාශයට පත් කිරීමට කාලසටහන්ගත කර තිබිණි. කෙසේ වෙතත් මහ බැංකුව නිවේදනය කළේ සැප්තැම්බර් 20 දින නිවේදනය කිරීමට නියමිතව තිබූ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය සැප්තැම්බර් 27 සිකුරාදා උදේ 7.30ට දැනුම් දෙන බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත