චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස තෙවැනි වරටත් සී. පී. ජින් පත්වී ඇත.
මාඕ සේතුන්ගෙන් පසු වැඩිම බලයක් ලබාගත් නායකයා ඔහු විය. ඔහුට පක්ෂ 200ක පිරිසක් එරට මෙන්ම කාරක සභාවට ද පත් වී ඇත.
සී.පී ජින් නිවාස අඩස්සියේ පසු වන බවට සාවද්‍ය වාර්තා පසුගියදා ප්‍රකාශයට පත් වී තිබිණි.