මාකේවිටදී පුද්ගලයෙකුට වෙඩි තබයි

178

අද රාත්‍රී කාලයේදී ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇත. වෙඩිකකරුවන් පළාගොස් තිබේ.වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment