Uncategorized මාතර විටමින් සී හොයයි By Akitha - August 23, 2021 562 Share FacebookTwitterPinterestWhatsApp මාතර දිසාව තුළ මෙම දිනවල විටමින් සී පෙතිවල හිඟයක් පවතින බව ජනතාව පවසයිපසුගිය දිනවල රුපියලක්ල එකයි පනහක් වැනි මිලකට ගැනීමට තිබු විටමින් සී පෙත්තක් සමහර ඔසුහල් මේ දිනවල රුපියල් 25 සිට ඉහළ මිල ගනන් වලට අලෙවි කරන බවද පැවසේ.