මානව හිමිකම් සමුළුව හෙට ඇරඹේ

179

47 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව හෙට (21දා) ආරම්භ වේ.

දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 15 ක් සහ කොටි ඩයස්පෝරා සංවිධාන පහක් ශී‍්‍ර ලංකාවට එරෙහිව මෙවරත් සාවද්‍ය චෝදනා රැුසක් පෙත්සම් 25 ක් යවා තිබේ.

මෙවර සැසිවාරයට ශී‍්‍ර ලංකාවේ නියෝජිත කණ්ඩායමක් සහභාගි නොවේ.

මෙලෙස 47 වැනි සැසිවාරයට යවා ඇති පෙත්සම්හි ශී‍්‍ර ලංකාවේ හමුදාව උතුරේ ජනතාවගේ ඉඩම් කොල්ලකන බවත් උතුරේ ද්‍රවිඩයන් ගැන නිරතුරුවම නිරීක්ෂණ කරන අතර ද්‍රවිඩ ස්මාරක වනසා ඇති බවටත් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment