Uncategorized මාර්ක් සකර්බර්ග්ට ඩොලර් බිලියන 06ක් ඊයේ අහිමිවේ By Seram - October 5, 2021 504 Share FacebookTwitterPinterestWhatsApp ඊයේ රාත්‍රී පැය හයක කාලයක් ෆේස්බුක් ,වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය පැය හයක කාලයක් බිඳවැටීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් (රුපියල් කෝටි 120,000) පාඩුවූ බව එම සමාජ මාධ්‍ය ජාලා හිමිකරුවන මාර්ක් සකර්බර්ග් පවසයි.