මාර්ග අවහිර කිරීම ඉන්දීය ගොවියන්ට තහනම්: ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

196

ඉන්දීය ගොවියන්ට මාර්ග අවහිර කිරීම තහනම් බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

 ගත වූ මාස 11 මුළුල්ලේ ඉන්දීය ගොවි ජනතාවට නවදිල්ලිය අවට මාර්ග අවහිර කර තිබේ. විනිසුරු සන්ජේ නිශාන් පැවසුවේ ගොවියන්ට විරෝධතා දැක්විය හැකි නමුත් මාර්ග අවහිර කළ නොහැකි බවයි. අධිකරණය වෙත යොමු වූ පැමිණිල්ලකින් ගොවියන්ට මාර්ග අවහිර කරන බව දක්වා තිබුණි.


advertistmentadvertistment