මාලනීට දැන් සුවයි

269

සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙස අභිෂේක ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (20දා) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ප්‍රතිකාර සිදුකළාය.


advertistmentadvertistment