ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට භානුක රාජපක්ෂට මෙය අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කියා ඇත.
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග වැඩිදුරටත් ප්‍රකාශ කර ජාත්‍යන්තර වශයෙන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම පහසු කාර්යයක් නොවන බවත් එහිදී ක්‍රීඩකයින්ට විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත්ය.