මාලිමාවේ තවත් මන්ත්‍රීවරයෙක් රිය අනතුරකට

273

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමරන් මහතා ගමන් කළ මෝටර් රථය කුඩා ලොරියක ගැටීම නිසා බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඊයේ යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මන්ත්‍රීවරයා සිය මෝටර් රථයෙන් කිළිනොච්ච්යේ සිට යාපනය බලා යමින් සිටියදී කුඩා ලොරියේ ගැටී ඇත්තේ චාවාකච්චේරී ප්‍රදේශයේදීය.
ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ රථය පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා හා රියදුරා තුවාල ලබා තිබේ.


advertistmentadvertistment