මාලි බෝම්බයෙන් ශ්‍රී ලාංකික භටයන් 4 දෙනකුට තුවාල

277

මාලි රාජ්‍යයේ සිදුවූ බිම් බෝම්බ පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක භටයන් සිව්දෙනකු බරපතළ තුවාල ලබා ඇත. සාම බළකායේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් පැවසුවේ සාම සාධක කඳවුරට කිලෝමීටර් 12ක් ඈතින් මෙය සිදුවී ඇති බවයි.

තුවාල ලැබුවන්ගේ අනන්‍යතාවය හෙළිවී නැත. මෙය මාලි ත්‍රස්තවාදී කල්ලියේ ක්‍රියාවක් බව හෙළිවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment