මාස 18 කට ඇති වෙන්න ගෑස් ගේන්න සැලසුම්

119

මෙරට ගෑස් අවශ්‍යතාව සම්පූර්ණයෙන් සහතික කරමින් ඉදිරි මාස 18ක කාලයකට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වනවිටත් රටේ පැවැති ගෑස් හිඟය අවසන් වී ඇතැයි ද ගෑස් මිල යම් ප්‍රමාණයකින් පහළ දැමීමට ද පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment