පූසන් සහ බල්ලන්ගේ සිරුරේ සිටින මැක්කන් පාලනයට ලබාදෙන අයිවර්මෙක්ටින් ඖෂධය කොවිඞ් රෝගය පාලනයට හෝ ආසාදිත පුද්ගලයින්ට ලබාදීමට අනුමැතිය ලබාදී නැතැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සඳහන් කරයි.මෙම ඖෂධ මිනිස් භාවිතය සම්බන්ධව මෙතෙක් සායනිකව තහවුරු කර නැතැයිද පවසයි.
|