Uncategorized මැකුණු දත්ත විමර්ෂන නඩුවට අදාල එපික් සැකකරු අධිකරණයට By Akitha - September 29, 2021 132 Share FacebookTwitterPinterestWhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයේන චෝදනා ලැබූ එපික් ලංකා සමාගමේ සැකකරු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට මීට සුළු වෙලාවකට පෙර ඉදිරිපත් කර ඇත.