Sunday Divainaඉරිදා සංග්‍රහය විගස පුවත් මැණිකේ මගේ හිතේ.. කෝටි දහයක් රස විඳිති By Seram - September 12, 2021 255 Share FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ..’ ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ. මෙරට පිළිගත් ගීතයක් යූ ටියුබ් ඔස්සේ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වෙයි.