මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදින හැටි

173


මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක් යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි බවත් ඒ මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment