මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හාරසිය තිහක් (430) වාර්තා වී ඇතැයි පොලිස් මැතිවරණ කාර්යාලය පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් තුන්සිය දාහතරක් වාර්තා වී තිබුණු අතර මෙම මැතිවරණයේදී එම පැමිණිලි සංඛ්‍යාව වැඩිවී තිබේ.
එහෙත් පෝස්ටර්, පත්‍රිකා, බැනර් ප්‍රදර්ශනය කිරීම මෙවර බොහෝ දුරට අඩුවී තිබේ.
නෝමන් පලිහවඩන