මැති ඇමැති නිවෙස්වල ආරක්ෂාව ඉවත් කෙරේ

1636

අරගලයෙන් පසුව මැති ඇමැතිවරුන්ගේ පුද්ගලික නිවාස සඳහා ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත.

දැනට රටේ පවතින දැඩි සාමකාමී වාතාවරණය සලකා එම රැකවරණය ඉවත් කළේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තවද මෙම හිටපු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නීති ප්‍රකාර අනුව වෙනසක් සිදුවෙන බවද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment