නොමිලේ ගුවන් ගමන් බලපත්‍ර,ඉදූම් හිටුම් සමග මැදපෙරදිග රටවල රැකියා ලබා දෙන බව පවසා මැදපෙරදිග රටවලට ගෙන ගොස් මිනිස් අවය ලබා ගැනීමේ ජාවාරමකි ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ සංගමය අනතුරු අඟවයි. වකුගඩුවක් ඇමෙරිකානු ඩොලර් 262,000ක් ද හෘදය වස්තුවක් ඇ.ඩොලර් 119,000ක් ද අක්මාවක් ඇ.ඩොලර් 157,000ක් ද ලෙස මිල නියම කර ඇතැයි වාර්තා වන බවද පවසන එජා.සංවිධානය රැකියා සඳහා රැගෙන ගොස් මරා දමා මෙලෙස මිනිස් අවයව ලබා ගැනීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බව ද පවසයි.එබැවින් පිලිගත් රැකියා ආයතනයක් මගින් විදේශ රැකියා සඳහා යොමු වන ලෙස ඉල්ලා සිටියි.
|