ප්‍රධාන පුවත් මැදමුලන රාජපක්ෂ ස්මාරකත් කඩා බිඳ දමති By Chinthaka - May 10, 2022 346 Share FacebookTwitterPinterestWhatsApp මැදමුලන හන්දියේ ඉදිකර තිබූ ඩී. ඒ. රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මියගේ ස්මාරකද කඩා දමා ඇත. මෙම පිරිස පසුව දකුණු පළාත් හිටපු අමාත්‍ය කපිල දිසානායකගේ නිවසට ද ගිනි තබා ඇත.