මැලවුණු පොහොට්ටුවලට නාමල් රෝහිත පණ පොවති

5775

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂය විසින් පත්කොට ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙය වීම සඳහා එම දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment