මිනිස් ජාවාරමේ යෙදුනු අය යළිත් රිමාන්ඩ්

103


ඕමානයට කාන්තාවන් යවමින් මිනිස් ජාවාරමේ යෙදුනු සැකකරු වන දෙහිවල පදිංචි මොහොමඩ් රිස්වාන් නැමැති 44 හැවිරිදි පුද්ගලයා දෙසැම්බර් මස 08 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිවා ප්‍රේමරත්න මහත්මිය අද නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment