මිල්කෝ සමාගමෙන් කිරි ගොවියකුට වැඩිපුර රුපියල් 07ක්

366

මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පමණ වැඩි කිරීමත් සමග

කිරි ගොවියෙකුට කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල නොවැම්බර් සිට රුපියල් 7ක් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


advertistmentadvertistment