මිල පාලනට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීම ගැන බැචලේ අවධානයෙන්

195

ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව සහ මෙම කටයුතු වලදී හමුදාවේ කාර්යභාරය ගැන දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය අද ආරම්භවූ 48 වැනි මානව හිමිකම් කොමිසම හමුවේ පැවසුවාය

advertistmentadvertistment
advertistmentadvertistment