ලිට්‍රෝ සමාගම විසින් අද සිට ගෑස් බෙදාහැරීම සිදු කරන බව සඳහන් කරයි ඒ අනුව අද දිනයේ කොළඹ බල ප්‍රදේශයේ දී ද 13 වැනිදා සිට කොළඹින් පිට ප්‍රදේශවලටද ගෑස් බෙදා හැරීම සිදු කරන බව එම සමාගම සඳහන් කරයි. එසේම ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,910කි.
|