පවතින ඇදිරි නීතියද නොතකා ආණ්ඩුවට එරෙහිව මීගොඩ නගරයේදී මහජනතාව අද දහවල් විරෝධතාවයක් පැවැත්වූහ.ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ජනතාව මෙම විරෝධතාවයේ නිරත වූහ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL