මීමුරේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

350

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ ලූල් වත්ත ප්‍රදේශයේ දී සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පෙරළී එක් අයෙකු මියගොස් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment