Uncategorized මුතුරාජවෙල රැකගන්න කාදිනල් හිමි උසාවි යයි By Seram - November 6, 2021 125 Share FacebookTwitterPinterestWhatsApp මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ හෙක්ටයාර 3863 ක් පමණ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.