මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු විරෝධතාව

101

මුතුරාජවෙල තෙත්භූමියේ අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩකර ද්‍රව්‍ය වායු විදුලි බලාගාරයක් තැනීමේ යෝජනාවට විරෝධය පළකරන නිහඬ විරෝධතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ කතෝලික මීසම් 17ක් විසින් පෙරේදා (11දා* පැවැත්විණි. මුතුරාජවෙල සුරැුකීමේ අගරදගුරු කමිටුව විසින් සංවිධානය කළ එම විරෝධතා වීථි සංචාරක රථයක් පමුණුගම, බෝපිටිය දෙව්මැදුරු භූමියේ සිට මීසම්භාර නිමල් ජයන්ත විදානාරච්චි පියතුමාගේ මූලිකත්වයෙන් සංචාරය ඇරඹූ අයුරු හා එයට සහභාගිවූ ගිහි පැවිදි ජනතාව මෙහි දැක්වේ.
 
 පමුණුගම – එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment