Uncategorized මුදල් අච්චු ගැසීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් By Seram - June 29, 2022 177 Share FacebookTwitterPinterestWhatsApp ඉහළ යන උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ඒ අනුව ලබන වසරේ මුල සිට මුදල් අච්චු ගැසීම නතර කරන බවද අගමැතිවරයා සඳහන් කරයි.