කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එබැවින් ඒ මහතාගේ ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බවද කතානායක කීය.
|