Uncategorized මුදල් පනත වැඩි ඡන්ද 90කින් සම්මත වෙයි By Seram - September 7, 2021 107 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේ අද විවාදයට ගත් මුදල් පනත සම්මත කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 134ක් සහ විපක්ෂව ඡන්ද 44ක් ලැබුණි.ඒ අනුව එම පනත වැඩි ඡන්ද 90කින් සම්මත විය.