මුදල් පනත සංශෝධනයට සජබ විරුද්ධයි

235

ආණ්ඩුව විසින් මුදල් පණත සංශෝධනය කිරීමට එ⁣රෙහිව සමගි ජන බලවේගලය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබෙිසිංහ මහතා අද (26) දහවල් 12ට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment