Uncategorized මුදල් පනත සංශෝධනයට සජබ විරුද්ධයි By Akitha - July 26, 2021 257 Share FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුව විසින් මුදල් පණත සංශෝධනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගලය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබෙිසිංහ මහතා අද (26) දහවල් 12ට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරිමට නියමිතය.