මුදල් සංශෝධන පනත් කෙටුම්පතට ජවිපෙ විරෝධය

179


පාර්ලිමේන්තුවේදි හෙට (06 දා ) සහ අනිද්දා (07 දා) විවාදයට ගැනෙන හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත් විවාදයන්හිදී සිය පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05 දා) සිය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.


advertistmentadvertistment