මුරලි ‘800’ තිරයට පෙර

115

ටෙස්ට් ක්‍රිකට් කඩුළු 800ක් දවාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම ඊයේ (21 දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී සිදුවිය. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා මුත්තයියා මුරලිදරන්ට සුබ පැතූ අයුරු. ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ඡායාරූපය: නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment