කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ජීනිවා පරාජයේ දෝංකාරයකෘතිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණී.
ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ලද අත්දැකීම් පාදක කරගනිමින් ආනන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.