Uncategorized මුහුදු රළ පහරින් දෙදෙනෙක් මරුට By Seram - July 3, 2022 296 Share FacebookTwitterPinterestWhatsApp මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ඇතිවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනකු මරණයට පත්ව ඇත.මේ අතර මාතර කොළඹ ප්රධාන මාරගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේ සිට අහංගම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් සහ වැලි වලින් පිරි යාම නිසා ගමනා ගමනයට ද බාධා මතුවිය.