මුහුදු රළ පහරින් දෙදෙනෙක් මරුට

296


මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ඇතිවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනකු මරණයට පත්ව ඇත.මේ අතර මාතර කොළඹ ප්‍රධාන මාරගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේ සිට අහංගම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් සහ වැලි වලින් පිරි යාම නිසා ගමනා ගමනයට ද බාධා මතුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment