මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය නායකයෙක් වන වයිසෙන්වේ කාරිලෝට එරට අධිකරණය වසර 28 ක සිරද`ඩුවමක් නියම කර ඇත.
ලූවාරෙස් මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙයවූ කාරිලෝ 2014 දී අත්අඩංගුවට ගැණුනි. වයිස්රෝයි නමින් හ`දුන්වනු ලැබූ කාරිලෝ අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන පහක් ලබාදෙන බව මෙක්සිකෝ රජය නිවේදනය කර තිබිණි. මොහු අසුවූයේ පොලිස් මාර්ග බාධකයකදීය. ඔහු මුහුණේ ස්වරූපය වෙනස් කිරීම සඳහා ප්ලාස්ටික් සැත්කමක්ද කරගෙන තිබිණි.
|