පළමු ටෙස්ට් තරඟයේ පළමවෙන් පන්දුවට පහරදෙන ශ්‍රීලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩ්ස් ලකුණු 03ට දැවී ගියේය.
මේ වන විට ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 42ක් ලබා සිටී. ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න (15) මෙ වන විට පන්දුවට පහරදෙමින් සිටී.
|