මෙරට කොරෝනා මරණ දසදහස පනී

158


දිනපතා ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අද නිකුත් කළ ඊයේ (04දා) වාර්තාවූ කොවිඞ් මරණ 189ත් සමග මේ දක්වා මෙරටින් වාර්තාවූ කොවිඞ් මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවීය.මෙම මරණ සංඛ්‍යාවත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළ ගොස් ඇත.


advertistmentadvertistment