Sunday Divainaඉරිදා සංග්‍රහය විගස පුවත් මෙරට කොරෝනා මරණ දහතුන් දහස පනී By Seram - October 3, 2021 139 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 40ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,059 ක් දක්වා ඉහළ ගොස් ඇත.