ක්‍රීඩා මෙවරත් ගයාන්ට DBL අනුග්‍රාහකත්වය By Prasanna - October 15, 2022 263 Share FacebookTwitterPinterestWhatsApp මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ගයාන් සේනානායක වෙත පූර්ණ අනුග්‍රාහක ශක්තිය එක් කිරීමට DBL සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී සිටී. ගයාන් සේනානායක වෙත එම අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ අයුරු මෙහි දැක්වේ.