මේරියස් පීරිස් සහායක විශ්‍රාමික රදගුරුතුමන් ස්වර්ගස්ථ වෙයි

52

කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික අති උතුම් මේරියස් පීරිස් සහයක රදගුරුතුමන් ස්වර්ගස්ථ වී තිබේ.

1941 ඔක්තෝම්බර් 11 වැනිදා මොරටුව කටුකුරුන්දේදී උපත ලද මේරියස් සහයක රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 83 වැනි වියේ පසුවිය. රදගුරුතුමෙකු වීමට පෙර අම්පිටිය ජාතික දෙව්සත්හලේ අදියුරු පියතුමන් ලෙසද කටයුතු කළහ. එතුමන් කොළඹ හැව්ලොක්ටවුන් හි නිවහනේ කල් ගෙවද්දී මෙලෙස ස්වර්ගස්ථ වී තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment