මේස පන්දු වර්ණ ප්‍රදානෝත්සවය

46

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය හා ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමය එක්ව පැවැත්වූ වර්ණ ප්‍රදානෝත්සවය (2023, 2024) පසුගිය 25 වැනි දින ක්‍රීඩා ආමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවත්විය. එහිදී මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ මේස පන්දු ක්‍රීඩකයන් වර්ණ ලබා ගන්නා ලදී.


advertistmentadvertistment