Uncategorized මේ සති අන්තයේ ගෙදර ඉන්න-නියෝජ්‍ය සෞඛ්‍ය අ.ජෙ. By Akitha - October 18, 2021 120 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වසංගතය යම් තරමකට පාලනය වී ඇතත් මෙම සති අන්තයෙහි ගෙදර ඉන්න යැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා මීට සුළු වෙලාවකට පෙර සඳහන් කළේය.සංචරණ සීම් වලට ගරු කරමින් මෙම සතිය තුළත් වගකීමෙන් ගටයුතු කරන්නැයිද හෙතෙම කියයි.