මෛත්‍රීගේ සමාව පිලිනොගනී

305


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික ජනසංවිධානයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment