විගස පුවත් මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි By Akitha - June 12, 2024 80 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 19දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.