මෛත්‍රී රට යයි

530


විශ්ව සාම සංවිධානය මෙහෙයවන රටවල් 28ක සහභාගීත්වයෙන් යුත් ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා අද මැනිලා නුවර බලා පිටත්ව ගියේය.මෙම මස 30 සහ 31 යන දිනයන්හිදී මෙම සමුළුව පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වේ.


advertistmentadvertistment