Uncategorized මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් එයි By Seram - July 16, 2021 179 Share FacebookTwitterPinterestWhatsApp අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිවන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද මෙරටට රැගෙන එනු ලැබීය. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම එන්නත මෙරටට ලැබුණු පළමු අවස්ථාවද මෙයවේ.