ප‍්‍රධාන පුවත් යතුරුපැදියක් හිමිනමකට කළ හදියක්… By Prasanna - August 20, 2021 394 Share FacebookTwitterPinterestWhatsApp ඇල්පිටිය, අම්බලන්ගොඩ ප‍්‍රධාන මාර්ගයේ කරන්දෙණිය 6 කණුව ප‍්‍රදේශයේ සුදු ඉර මතින් වැඩම කරමින් සිටි හිමිනමක් යතුරුපැදියක ගැටෙන අයුරු සීසීටීවී කැමරාවක මෙසේ සටහන්ව තිබිණි. හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්